කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින්, සංඛේතාත්මකව හෙට (28) දිනයේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කර තිබේ.
ඒ අනුව හෙට දිනයේ සියලු විශ්වවිද්‍යාල ඔන්ලයින් දේශනවලින් ඉවත් වීමට සරසවි ඇදුරන් කටයුතු කරනු ඇත.

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.