• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මනූෂ ළඟ තියෙන සරත් වීරසේකරගේ හඬ පටය මොකද්ද? (VIDEO)

July 21, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
මනූෂ ළඟ තියෙන සරත් වීරසේකරගේ හඬ පටය මොකද්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඉන්ධන මිල ඉහළ නොදැමීමට ආණ්ඩුවට සැබෑ අවශ්‍යතාවයක් තිබුණානම්, තාත්තලාට, බාප්පලාට, පුතාලට එකතුවී මිල ඉහළ නොදමා සිටීමට හැකියාවක් තිබුණ බවත්, මිල වැඩි කිරීම හමුවේ තිබෙන ආණ්ඩුවේ නිරුවත හෙළි කිරීම සදහා උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද පැවසුවේය

ට‍්‍රැෆික් පද්ධතිය නවීකරණය කිරිම සදහා කැබිනට් මණ්ඩලය තීරණය කිරීම හොද දෙයක්. මේ කැබිනට් පත‍්‍රිකාව අනුව ඉදිරිපත් කළ යෝජනාව අනුව උපකරණ ලංකාවට ගෙන්වන්නේ සිකුරාටෙක් කියන ආයතනය විසින්. මෙම ආයතනයේ පොලිස් ඇමැතිතුමාගේ උපදේශකයෙක් සේවය කර තිබෙනවා. ඔහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කර තිබෙනවා.

මෙයට අයි.සී.ටී.ඒ. ආයතනයෙන් පත් කළ නියෝජිතයාත් මෙම සමාගමේ කටයුතු කර තිබෙනවා. මෙම ආයතනට අවශ්‍ය ආකාරයට සකස් කළ කැබිනට් පත‍්‍රිකාව් ඉදිරිපත් කර තිබෙන්නේ. සිකුරා ටෙක් කියන ආයතන, තමන්ගේ උපදේශකයා දාලා තියෙනවා. මේ ව්‍යාපෘතිය පොලීසිය භාර ඇමැතිවරයාට පැහැදිළි කළ තැනත් තියෙනවා.

පොලීසියට අවුරුද්දකට දඩ මුදල්වලින් බිලියන 4.7ක් ලැබෙනවා. එයින් මාසයකට මිලියන 83ක් කුලීයක් විදියට අරගනිමු කියලා කියපු හඩ පටි අපි ළග තියෙනවා.  

මම මේ සියල්ලම සභා ගත කරනවා. මේ ගැන අපි හැම තැනටම පැමිණිලි කරනවා.

ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග ගේන්න ඔ්න කියලා සමහරු කියනවා. දේශපාලන දැනුම හරහා ගන්නා ප‍්‍රතිඵලය තමයි ජනතා ප‍්‍රසාදය. ඒ ජනතා ප‍්‍රසාදය ඔය කතා කරන අයට ලැබුණු ආකාරය ගැන බලන්න.

සමගි ජන බලවේගය විදියට අපි කෙටි කාලයක් ඇතුළත ආණ්ඩුවේ අසමත්කම රටට පෙන්වීමට හැකියාව ලැබුණේ කෝපි බීලා නෙමෙයි. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස ඩීල් නැති විපක්ෂ නායකවරයෙක් නිසා තමයි මේ අඩුපාඩු සියල්ලම පෙන්වීමට අපිට හැකියාව ලැබුණේ.

අපිට අවශ්‍ය වුනේ විශ්වාසභංගය හරහා අවශ්‍ය වුනේ ආණ්ඩුව ඉතිහාසය ඉදලා කරපු දේවල් පෙන්වන්න. කාලයක් විදුලි පුටුව පෙන්නුවා. මුස්ලිම් අර්බුදයක් මතු කරලා සිංහලේ ලේබල් ගහගත්තා. පෝෂණ මල්ලක් දෙනවා කිව්වා. ජාතික ආරක්ෂාව ගැන අර්බුදයක් නිර්මාණය කළා. බුදු අඩු කරනවා කිව්වා. ඒවා කියලා ජනතාව රැුවටුවා

එක පාරක් ඡුන්දය ඉල්ලනවා කියලා ඇවිත් දැන් දෙපාරක් ඡුන්දෙ ඉල්ලන්න හදනවා. ධම්මික පැණිය දීලා ජනතාව රැුවටුවා. ආණ්ඩුවේ අසමත්භාවය හමුවේ තෙල් මිල ඉහළ දැම්මා. ඇමැතිගේ පිටින් ආණ්ඩුවේ අසමත්කම යැවීමට උත්සාහ ගත්තා. ඇමැතිවරයාගේ පැත්තට බෝලේ පාස් කරලා අත සෝදා ගැනීමට පොහොට්ටුව උත්සාහ ගත්තා. බොරු ෂෝ දැම්මා.  මේ ෂෝ එක, මේ හෙළුව, හැමදාම කරන බොරුව පාර්ලිමේන්තුව ඇතුලේතේ ජනතාව ඉදිරියේදීත් හෙලි කිරීමට අවශ්‍ය නිසා තමයි විශ්වාසභංගය අරගෙන ආවේ.

මොල හතේ කෙනා ආවම මිල අඩු කරනවා කියලා කිව්වා. එයා හිටියානම් මිල වැඩි කරන්නේ නෑ කියලා කිව්වා. උදය ගම්මන්පිල ඇමැතිවරයා ලෑල්ලට හේත්තු කරලා තමන්ගේ ජාමේ බේරාගැනිමට ආණ්ඩුව උත්සාහ කරනවා. ජීවන වියදම් කමිටුවේ ඉදලා තෙල් මිල වැඩි කිරීමට අනුමැතිය දීලා ඇවිත් පක්ෂයක් විදියට තෙල් මිල වැඩි කරනවාට විරුද්ධයි කියලා නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා කියනවා. එහෙනම් තාත්තලා, බාප්පලා පුතාලට එකතුවෙලා මිල වැඩි නොකර ඉන්න තිබුණා. මේ හෙළුව තමයි අපිට එළි දක්වන්න අවශ්‍ය වුනේ.

මේ නිරුවත එළිවන විට ඩීල් දේශපාලනය කියලා කියනවා. අපිට ඩීල් දේශපාලනයක් තියෙනවානම් මේවා ගේන්නේ නෑ. අපිට ඩීල් දේශපාලනයක් නැති නිසා තමයි අපිට මඩ ගහන්නේ. අපිට ඩීල් දේශපාලනයක් නැති නිසා තමයි අපිට මඩ ගහලා වෙනත් අයට සුදු හුණු ගාන්නේ. 

SendShareShare
Previous Post

කොතලාවල පනතට එරෙහි සටනට සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරු සූදානම්!

Next Post

ජෝන් සීනා ලයිව් රෙකෝඩ් එකක්…

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.