• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතිහාසයේ කවුරුත් නොකළ දෙයක් ජනපති කරයි! විරෝධතාකරුවන්ට කාර්යාලය ඇතුළටම එන්න දෙයි! අතත් වනයි!

July 16, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉතිහාසයේ කවුරුත් නොකළ දෙයක් ජනපති කරයි! විරෝධතාකරුවන්ට කාර්යාලය ඇතුළටම එන්න දෙයි! අතත් වනයි!
Share on WhatsAppShare on Facebook

විරෝධතාකරුවන් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාල භූමිය තුළට නිදහසේ පැමිණ විරෝධත‍ාවය දැක්වීමට අවස්ථාව අද (16) හිමිවිය.

මෙවැන්නක් සිදුවූයේ ඉතිහාසයේ පළමු වරට බව එහි සිටි වෘත්තීය සමිති නායකයෝ පැවසූහ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ඇතුළු නිරෝධායන කඳවුරුවල රඳවා සිටින වාත්තීය සමිති නායකයින් සහ සමාජ ක්‍රියාකාරිකයින් වහා නිදහස් කරන ලෙසත් නිරෝධායන මුවාවෙන් සිදුකරන මර්ධනය නතරකරන ලෙසත් ඉල්ලා ‘ආණ්ඩුවේ මර්ධනයට එරෙහි වාත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව’ කොළඹ ගාලු මුවදොර පිහිටි උද්ඝෝෂණ සදහා වූ වෙන් කළ ස්ථානයේ රැස්වී පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි අතර එහිදී ඔවුන්ට බාධාවකින් තොරව එම කාර්යාල භූමියට ඇතුළුවී‍මේ අවස්ථාව හිමිවිය.

වෙනත් දිනවල විරෝධතාකරුවන්ගේ ගමනට බාධා කරමින් යොදවන මාර්ග බාධක, පොලිස් වැටවල් යොදා නොතිබූ අතර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් පැමිණ විරෝධතාකරුවන්ගේ අවශ්‍යතාවය විමසා සාකච්ඡාවකට අවස්ථාව ලබාදෙන බව දැනුම් දුන්හ.

ඉන්පසු විරෝධතාකරුවන් විරෝධතා බැනරයක් ද රැගෙන ජනාධිපති කාර්යාල භූමියට ඇතුළු වී එහි අමුත්තන් ඇතුළු කරගන්නා ස්ථානය දක්වාම පැමිණි අතර එතැනදී පොලිස් නිලධාරීන් මැදිහත් වී ඔවුන්ට සංදේශයක් භාරදීමේ අවස්ථාව ද උදා කරදෙනු දක්නට ලැබිණි.

එම අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ජනාධිපති ගෝ්‍ඨාභය රාජපක්ෂ මහතා ද විරෝධතාකරුවන් අසලදී තම රථයේ වීදුරුව පහත් කර ඔවුන්ට අත වනමින් ගමන් කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් එම කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත වී එම නිලධාරීන් සමඟ ඉන් පිටතට පැමිණ ඔවුන් වෙත සිය සංදේශය භාරදුන් අතර වෘත්තීය සමිති නායකයින් වන සමන් රත්නප්‍රිය ,වසන්ත සමරසිංහ, ඇතුළු ක්‍රියාකාරිකයින් රැසක් මෙයට සහබාගි වූහ. -ලංකාදීප

SendShareShare
Previous Post

විශ්වවිද්‍යාල ආචාර්යවරු පළමුවරට සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට එයි! (VIDEO)

Next Post

කප්පම් ගන්න ඇමැති ගැන රාජ්‍ය ඇමැතිගෙන් ‌ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! මම ඉන්නෙත් කලකිරිලා!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.