ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අද (30) දිනයේදී කොරෝනා එන්නත ලබා ගැනීමට පියවර ගත්තේය.
ඒ, අද (30) පෙරවරුවේ සිට ශ්‍රී දළදා මාලිගාවේ නව බහු කාර්ය්‍ය ගොඩනැඟිලි පරිශ්‍රයේදී පැවති එන්නත්කරන වැඩසටහනේදීය.
එහිදී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ඇතුළු ආදීවාසි ජනයාද එන්නත ලබා ගත්තේය.










