වත්මන් රජය ආණ්ඩුව බාර ගත්තේ විදේශිකයන්ගෙන් රට ආරක්ෂා කරන බව කියමින් වුවත් මේ වනවිට දකුණේ වැව් කැපීමට චීනයෙන් පැමිණ ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලීමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සදහන් කර සිටියේය.
එදා රටට අනතුරක් වෙද්දී විරෝධය පළ කළ මහා සංඝරත්නය සහ රට ආරක්ෂා කරන බව කියමින් බලයට ආ ‘විරුවා’ කොහේද කියා තමන් මේ අවස්ථාවේ විමසන බවත් මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය.










