විපක්ෂය විසින් පාර්ලිමේන්තු සබා ගැබේ පැවත්වූ තෙල් මිල ඉහළ නැංවීමේ විරෝධතාවයට විපක්ෂය නියෝජනය කරන එජාප නායක රනිල් වික්රමසිංහ, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා එක්ව සිටියේ නැත.
සමගි ජන බලවේගය නියෝජනය කරන් සියලුම මන්ත්රීවරුන් ඊට එක්ව සිටිනු දැකගත හැකි විය.










