අමෙරිකානු ගුවන් යානා රැගෙන යන අති දැවැන්ත නෞකාවක් වන ජෙරල්ඩ් ආර්. ෆෝඩ් නෞකාව ආසන්නයේ කිලෝ 18,143ක බෝම්බබයක් පුපුරා හැරීමට පියවර ගෙන ඇත.
මෙසේ කොට ඇත්තේ නෞකාව පූර්ණ කම්ප්නයකට ඔරොත්තු දෙන්නේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහාය.
අමෙරිකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සිදු කර ඇති මෙම පරීක්ෂණයේ වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ.










