• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබෙ විශ්වාසභංගය බකල් කරන්න රනිල්ගෙන් මෙහෙයුමක්! ඇමතුම් ආ මන්ත්‍රීවරු සජිත්ට පැමිණිලි කරලා!!

June 16, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් අනුර ළඟට දමයි!
Share on WhatsAppShare on Facebook

අසාධාරණ ලෙස තෙල් මිල වැඩි කිරීම හේතුකොට ගෙන අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙන ඒමට සමගි ජන බලවේගය විසින් සැලසුම් කර ඇති විශ්වාසභංග යෝජනාව කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම මේ සම්බන්ධයෙන් දුරකතනයෙන් කතා කොට විවිධ උපදෙස් ලබා දී ඇති බවක් දැනගන්නට ඇත.

සමගි ජන බලවේගය තීන්දු කර තිබුණේ අදාළ විශ්වාසභංගය ඍජුවම අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ‌රැගෙන ඒමටය.

දැනටමත් ආණ්ඩුව ඇතුළේ උදය ගම්මන්පිල මහතාට එරෙහිව දැඩි විරෝධයක් මතුව තිබීම ඊට හේතුව ලෙස ඉදිරිපත්ව තිබිණ.

නමුත් සජබ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුටම කතා ‌කොට ඇති රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශ්වාසභංගය ගම්මන්පිල මහතාට නොව ආණ්ඩුවට එරෙහිව රැගෙන ආ යුතු බවට උපදෙස් දී තිබේ.

මේ හරහා ආණ්ඩුව බේරා ගැනීම වික්‍රමසිංහ මහතාගේ සැලැස්ම වී ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවේ ඉහළ පෙළ නියෝජිතයන්ගේ අනුදැනුම මත වික්‍රමසිංහ මහතා මෙසේ සජබ මන්ත්‍රීවරුන්ට කතා කොට ඇති බවද දැනගන්නට ඇත.

මේ බව සජබ මන්ත්‍රීවරුන් විසින් වහාම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ආණ්ඩුව ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ඉල්ලයි!

Next Post

බයිඩන් ගැහුවේ ගේමක්ද? චීන කතා කරන තානාපතිවරියක් ලංකාවට එවයි!

MORE NEWS

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

Load More
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

"මේ යන විදිහනම් එච්චර හොඳ නෑ.. ට්‍රම්ප්ගේ බද්ද ආයෙත් අපිට බලපානවා" Sri Lanka Latest News

Read more
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper