පොරොන්දු වූ පරිදි පාරලිමේන්තු මන්ත්‍රී ධූරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දෙන ලෙසට අපේ ජන බල පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු මහතා අතුරලියේ රතන හිමියන්ගෙන් ඉල්ලීමක් කොට ඇත.
තමන් මෙය රතනහිමිගෙන් වැඳලා ඉල්ලන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.










