• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රසන්නටත් එන්නත් ලක්ෂයක්!!!

May 27, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුව ඇතුළෙ ඉඳන් ගහන්න දෙන්න බෑ: ප්‍රසන්න ශ්‍රීලනිපයට අන්තිම සිග්නල් එක දෙයි
Share on WhatsAppShare on Facebook

චීනයෙන් මෙරටට ගෙනා සිනොෆාම් එන්නත්වලින් එන්නත් මාත්‍රා ලක්ෂයක්  ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වෙන් කරගත් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

26 පැවැති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ්‍ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා  මෙය අනාවරණය කළේය.

එන්නත් කරන වැඩපිළිවෙළ , අත්‍යවශ්‍ය සේවා බෙදා හැරීම, රෝහල්වලට අවශ්‍ය පහසුකම් සැපයීම , ගම්පහ දිස්ත්රික්කයේ ආසාදිතයින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීම වෙනුවට ගම්පහ දිස්ත්‍රික්කයේ ම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීම ඇතුලූ කොවිඩ්  වෛරසය මර්දනය කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කය තුළ ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන හයක් සම්පූර්ණයෙන්ම හුදෙකලා කර ඇති අතර තවත් ගම්මාන තුනක කොටසක් පමණක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

එන්නත් කරන වැඩපිළිවෙළ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයට ඇස්ටොසෙනිකා එන්නත් 274720ක් ලැබී ඇත. ඉන් පුද්ගලයින් 260915ට පළමු එන්නත් මාත්‍රාව ලබා දී ඇති අතර ඔවුන්ගෙන් 14487කට දෙවෙනි එන්නත් මාත්‍රාව ද ලබා දී ඇත.  ඇස්ට්‍රොසෙනිකා එන්නත ලබාදුන් පුද්ගලයින් වෙනුවෙන් එම එන්නතෙන් තවත්  එන්නත් 246428ක් ගම්පහ දිස්ත්‍රික්කය සදහා සඳහා අවශ්‍ය වෙයි.

මේ වන විට සිනොෆාම්  එන්නත් 201500ක් ගම්පහ දිස්ත්‍රික්කයට ලැබී ඇති අතර ඉන් පුද්ගලයින්1087982ට එන්න තෙපලමු මාත්‍රාව ලබා දීමට පියවර ගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා තවත් එන්නත් 1087982ක් අවශ්‍ය වෙයි.ලබන සිකුරාදා සිට යළි ඇරඹෙන එන්නත් කරන වැඩසටහනේදී ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට ඇමැතිවරයා මෙහිදී උපදෙස් දුන්නේ ය

එමෙන්ම ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 14521ක් නිරෝධායනයට ලක්කර ඇත. එම පවුල් සඳහා රුපියල්10000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා රුපියල් 145210000ක් මුදලක් මේ වන විට වැය වී ඇත.

නිරෝධායනය කර තිබෙන තවත් පවුල් 8924ට රුපියල් පන්දහසක් වටිනා  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා රුපියල් 44620000ක් මුදලක් වැයකර ඇත.

සංචාරක සීමා පැනවීම හේතුවෙන් ඖෂධ, බේකරි නිෂ්පාදන , එළවළු, පලතුරු, මස් මාළු, සිල්ලර භාණ්ඩ, කරවල, සත්ව ආහාර ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සැපයීම සඳහා ගම්පහ දිස්ත්රික්කයේ  පුද්ගලයින් 6236ට බලපත්‍ර නිකුත් කිරීමට ද පියවර ගෙන ඇත.ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ සංචරණ සීමා පවතින කාලසීමාව තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා නිවෙස්අසලටම යැවීමේ යාන්ත්‍රණයක්  ක්‍රියාත්මක විය යුතු බවයි අදාල බලපත්‍ර ලබාගෙනඅත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා බෙදාහැරීම විධිමත්ව සිදු නොකරන බලපත්‍රලාභීන්ගෙ  බලපත්‍ර අහෝසි කරන ලෙස ද ඇමැතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය . අපොස උසස් පෙළ  සමත් ව විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් පත්‍ර යැවීම සඳහා පරිශීලනය කළ යුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එක ඇති පොත ලබා ගැනීම සඳහා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ඇමැතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය

– media unit

SendShareShare
Previous Post

නැවේ බඩු ගන්න මුහුදට බැස්ස අයගේ හම රතු වෙයි! පලු දමයි!!

Next Post

ස්පුට්නික් 50,000ක් අද රෑ එයි!

MORE NEWS

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!
Exclusive

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

Load More
අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මේ වනවිට බිම්මට්ටමින් පක්ෂය ප්‍රතිසංවිධාන කරමින් සජබය ආණ්ඩු බලය අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළ දියත් කොට ඇති බව මන්ත්‍රී අජිත් පී. පෙරේරා...

Read more
සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper