කොරෝනා රෝග ව්‍යාප්තිය මධ්‍යයේ අධිවේගී මාර්ග ඉදිකරන්නේ මුදල් ගෙදරින් රැගෙනවිත්දැයි විපක්ෂය ප්‍රශ්න කරන බව මාධ්‍යවේදියෙක් කළ විමසීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පිළිතුරු ලබා දුන්නේය.
අමාත්‍යවරයා කියා සිටියේ වසංගතයක් තිබුණද රටේ සංවර්ධනය අඩාල වීමට ඉඩ තැබිය නොහැකි බවත්, විපක්ෂය ජනතාවට එක පරිප්පු ඇටයක් හෝ ලබා දී නැති බවත්ය.










