2016 වසරේ සිට සිය පුත්‍රයා පෝට්සිටි ව්‍යාපෘතියේ රැකියාව කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් අද (18) දිනයේදී පිළිගනු ලැබීය.
ඒ, මහනුවරට ගොස් පෝට්සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කිරීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.










