• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය යුද නැවක් හදිසියේම ලංකාවට

April 14, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉන්දීය යුද නැවක් හදිසියේම ලංකාවට
Share on WhatsAppShare on Facebook

රාජ්පුත් පන්තියේ පස්වන යුධ නෞකාව වන ඉන්දීය නාවික හමුදාවේ රන්විජේ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (14) දින ලංකාවට පැමිණියේය.

16 වැනි දින දක්වා මෙම යුද නැව ලංකාවේ නැංගුරම් ලා ඇති බව පැවසේ.

Anti Submarine Warfare capable Guided Missile Destroyer වර්ගයේ මෙම නෞකාව ඉන්දියාව විසින්
නිෂ්පාදනය කරන ලද Bramhos සුපර් සොනික් මිසයිල වලින් ද සමන්විතය.

ඉන්දීය නාවික හමුදා නෞකාවේ සංචාරය නව අවුරුදු සමයේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් එකමුතුභාවයේ සහ සමඟියේ පණිවිඩය සංකේතවත්කරමින් ඔවුන්ගේ ආරක්ෂාව, නිරෝගීභාවය සහ ප්‍රීතිය වෙනුවෙන් උණුසුම්
සුබපැතුම් ගෙන එයි.

මෙම නෞකාව කපිතාන් නාරායනන් හරිහරන් මහතා විසින් මෙහෙයවනු
ලබන අතර ඔහු බටහිර නාවික ප්‍රදේශය භාර අණදෙන නිලධාරී රියර්
අද්මිරල් ඩබ්. ඩී. ඊ. එම්. සුදර්ශන මහතා හමු වනු ඇති අතර 2021 අප්‍රේල්
15 වන දින ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකයට සිය උපහාරය පුද කරනු
ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආරක්ෂක ක්ෂේත්‍රය තුළ දිගු කලෙක සිට සමීප සහයෝගීතාවයක් පවත්වාගෙන යනු ලබයි. දෙරට නාවික හමුදාවන් අන්‍යෝන්‍ය සුබසිද්ධියට හේතු වන පුහුණු සහ ධාරිතාවයන් ගොඩනැගීමේ
කර්තව්‍යයන්හිලා සහයෝගයෙන් කටයුතු කරමින් සිටී.

මෙම සුහද නෞකා සංචාරය මිත්‍රශීලී සහ සමීප අසල්වැසි රාජ්‍යයන් දෙක අතර සමීප සමුද්‍රීය
සහ ආරක්ෂක සහයෝගීතතාවය ශක්තිමත් කිරීමෙහිලා ඉවහල් වන
තවත් පියවරකි.

SendShareShare
Previous Post

රටම අවුරුදු කිරිබත් කද්දී වල්සපුගල ගොවීන් ලුණු කැඳ බොයි

Next Post

අලුත් අවුරුද්දේ පළමු වැඩවර්ජනය PHIලාගෙන්!

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper