• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘හිට්ලර්’ කතාවට මුරුත්තෙට්ටුවේ හිමියන්ටත් යකා නගී (VIDEO)

April 14, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
‘හිට්ලර්’ කතාවට මුරුත්තෙට්ටුවේ හිමියන්ටත් යකා නගී (VIDEO)
Share on WhatsAppShare on Facebook

හිට්ලර් පන්නයේ පාලනයක් මෙරටට ගෙන ආයුතු බවක් කිසිවෙකු කියන්නේ නම් ජනතාව වැඩිකල් නොයවාම ඔවුන්ට පිළිතුරු ලබාදෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත් ප්‍රබල භික්ෂුවක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

දිළුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශයක් තරයේ හෙළාදකිමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. 

“මොන පැත්තෙන්වත් හිතන්නෑ ගෝඨාභය මහත්තයා හිට්ලර් කෙනෙක් වෙයි කියන එක නම්, අපි හිතන්නෙ නැහැ. 77 හිට්ලර්ලාට විරුද්ධව සටන් කරපු පිරිසක් රාජපක්ෂලා කියන්නෙ. එවැනි ඇමතිවරුන් මං දන්නෑ මොන මතයක් ඇරන් කියනවාද, ලකුණු දාගන්න කියනවාද, එහෙම නැත්නම් රට විනාශ කරන්න කියනවාද අපි දන්නෑ. ඇත්ත වශයෙන්ම හෙළාදකිනවා ඒක. මොකද මේක මේ බුදුන් තුන්වරක් වැඩි රට මේක. අපේ ධර්ම ආභාෂය කරුණාව පදනම් කරගෙන තිබෙන්නෙ. ඉතිං මේ කාටවත් පුරසාරම් දොඩන්න පුළුවන්කමක් නෑ ඡන්ද 69 ලක්ෂයක් අරගත්තෙ අපි නිසා කියන එක කියන්න බෑ කාටවත්.

ඒ එක්කම කට ඇරලා බය නැතුව කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශ්වාසවන්තකම උඩ තමයි 69 ලක්ෂයක් ඡන්ද හම්බුණේ. ජනාධිපතිවරණයෙන් ඡන්ද පන් ලක්ෂයයි වැඩිවෙලා තිබුණෙ. නමුත් අද ඒ පන් ලක්ෂය හොඳටම නැතිවෙලා ගිහිල්ලා තිබෙනවා. එනිසා ජනතාව 69 ලක්ෂයක් ඡන්දය පාවිච්චි කරලා මේ යම්කිසි කෙනෙක් කියනවා නම් හිට්ලර් වාගෙ පාලනයක් ගේන්න කියලා මං හිතනවා ඔවුන්ට වැඩිකල් නොගිහිල්ලා අපේ ජනතාව පිළිතුරු දෙනවා. ඒක වෙයි කියලා විශ්වාසයි. අද කියනවා සමහරු අපි ළඟට ඇවිල්ලා මහින්ද මහත්තයාගෙන් පස්සේ අපි කොතනද කියලා හොයන්න බැරිවෙයි කියලා” යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (13) නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

SendShareShare
Previous Post

මව් රට සැමට සුබ නව වසරක් වේවා!!!

Next Post

අවුරුදු සමරන්න බලපෑ හේතුව මහින්ද රටටම කියයි

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper