මේ වනවිට අමෙරිකාවේ බෞද්ධ විහාරස්ථාන රැසකට ඇතුලු වී ඇති කොල්ල කණ්ඩායම් එහි ඇති පිංපට්ටි සහ වටිනා බුද්ධ ප්‍රතිමා සොරාගෙන ගොස් ඇති බව අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වල්පොළ පියනන්ද හිමියෝ සදහන් කර සිටිති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපය තුළ මෙම කොල්ලකෑම් ඉහළ ගොස් ඇති බවකි.
විදෙස් මාධ්‍ය පවා මේ බව අනාවරණය කොට තිබිණ.










