පට්ට ආණ්ඩුවක් පත් කර ගත් බව කියමින් එදා ජනතාව ජනාධිපතිවරයකු පත් කරගත්තද අද ඒ ආණ්ඩුව මුලු රටටම වස පොල්තෙල් කවා ඇති බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අද මුලු රටම කට්ට කමින් සිටින බවකි.
මෙය ඇතැම් මැට්ටන්ට නොතේරෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.










