• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොත්මලේ පාවෙමින් තිබූ සිරුරේ රහස එළියට: සැමියා පොල්ලෙන් ගසා බිරිය මරා ජලාශයට දමලා

March 29, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කොත්මලේ පාවෙමින් තිබූ සිරුරේ රහස එළියට: සැමියා පොල්ලෙන් ගසා බිරිය මරා ජලාශයට දමලා
Share on WhatsAppShare on Facebook

පසුගිය 25වන දා ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබී සොයාගත් කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කරගත් බව තලවකැලේ පොලිසිය පවසයි.

මිය ගිය කාන්තාවගේ සැමියා විසින් ඇයව ඝාතනය කර පසුව සිරුර ඉහළ කොත්මලේ ජලාශයට දමා ඇති බව මේ වනවිට හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ ආගරපතන ටොරිංටන් වතුයායේ පදිංචි 28 හැවිරිදි දෙදරු මවකි.

නිවසේදී ඇතිවූ ආරවුලක් නිසා තමන් බිරිඳට පොල්ලකින් පහර දී මරා දමා පසුව සිරුර වෑන් රථයකට දමාගෙන පැමිණ කොත්මලේ ජලාශයට දැමූ බව අපරාධය සම්බන්ධව සැමියා විසින් පාපොච්චාරණය කර ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ සහ ආගරපතන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

SendShareShare
Previous Post

බයවෙන්න එපා: තෙල් එළියට ඇවිත් නෑ: ඇමැති කියයි

Next Post

පාස්කු ප්‍රහාරය ගැන ‘අගරදගුරු පදවිය’ අවසන් අනතුරු ඇගවීම කරයි: ඉටු නොකළොත් දැඩි පියවරක්

MORE NEWS

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිති නිලවරණයේදී ඇමැති නලින්ද-හංසක දැමූ මාලිමා නියෝජිතයන් 18% වට්ටා පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම 81%ක අතිවිශිෂ්ට ජයක් ලබයි! I Sri Lanka Latest News

සීනිවලින් රටේ ණය ගෙවනවා කිව්වා! හඳුන්නෙත්ති දුඹුරු සීනිවලට වෙනම කඩ විවෘත කළා! දැන් පාඩුව මිලියන 3193ක්ලු! දැන් මොකෝ හඳුන්නෙත්ති කියන්නේ..! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව දෙනවා කියපු වී මිල ඉල්ලා රට වටේම ගොවියො පාරට බහින්න පටන් අරන්! විපක්ෂනායක සජිත් ගොවීන්ට සහතික මිලක් අරන් දෙන්න පරිසර-කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

1. රේගුව..! 2. දේශීය ආදායම්..! 3. සුරා බදු..! පළමු කාර්තුවේ බිලියන 105ක ආදායම් අතිරික්තයක්! I Sri Lanka Latest News

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

Load More
එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විවිධ නාලිකාවල එල්නීනෝ ලානීනා ගැන ලොකුවට දැන් කතා වුවත් මේ සම්බන්ධයෙන් මීට පෙර දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ දී අප්‍රේල්...

Read more
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිති නිලවරණයේදී ඇමැති නලින්ද-හංසක දැමූ මාලිමා නියෝජිතයන් 18% වට්ටා පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම 81%ක අතිවිශිෂ්ට ජයක් ලබයි! I Sri Lanka Latest News

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිති නිලවරණයේදී ඇමැති නලින්ද-හංසක දැමූ මාලිමා නියෝජිතයන් 18% වට්ටා පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම 81%ක අතිවිශිෂ්ට ජයක් ලබයි! I Sri Lanka Latest News

සීනිවලින් රටේ ණය ගෙවනවා කිව්වා! හඳුන්නෙත්ති දුඹුරු සීනිවලට වෙනම කඩ විවෘත කළා! දැන් පාඩුව මිලියන 3193ක්ලු! දැන් මොකෝ හඳුන්නෙත්ති කියන්නේ..! I Sri Lanka Latest News

සීනිවලින් රටේ ණය ගෙවනවා කිව්වා! හඳුන්නෙත්ති දුඹුරු සීනිවලට වෙනම කඩ විවෘත කළා! දැන් පාඩුව මිලියන 3193ක්ලු! දැන් මොකෝ හඳුන්නෙත්ති කියන්නේ..! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව දෙනවා කියපු වී මිල ඉල්ලා රට වටේම ගොවියො පාරට බහින්න පටන් අරන්! විපක්ෂනායක සජිත් ගොවීන්ට සහතික මිලක් අරන් දෙන්න පරිසර-කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

1. රේගුව..! 2. දේශීය ආදායම්..! 3. සුරා බදු..! පළමු කාර්තුවේ බිලියන 105ක ආදායම් අතිරික්තයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper