• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමල්ගේ සිගරැට් ගැහිල්ලෙන් ලංකාවට ලැබුණු ලෝක ආධාරයක් නවතී!

March 25, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
විමල්ගේ සිගරැට් ගැහිල්ලෙන් ලංකාවට ලැබුණු ලෝක ආධාරයක් නවතී!
Share on WhatsAppShare on Facebook

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මෑතකදී කුරුඳු සිගරට්ටුවක් උරමින් ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවක පෙනී සිටීමත් සමග ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබා දෙන අරමුදල් නැවැත්වීමේ අවදානමක් මතුව ඇත.

මේ දක්වා රටවල් 60කට එම සංවිධානය මගින් අදාළ අරමුදල් සැපයුණු නමුත් මෙවර ඉන් රටවල් 15ක් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර මෙවරකට එම සංවිධානය මගින් අදාළ අරමුදල් සැපයුණු නමුත් මෙවර ඉන් රටවල් 15ක් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර මෙවර ලංකාවද ඊට ඇතුළත් කෙරෙනු ඇති බව පැවසේ.

දුම්කොළ පාලනය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා මෙතෙක් ශ්‍රී ලංකාව ලෝකයට ආදර්ශයක් වූ නමුත් මෙම නීතිවිරෝධී සිගරට් ප්‍රවර්ධනය හේතුවෙන් සියල්ල මේ වනවිට වෙනස් වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ සම්මුතිය (FCTC) යටතේ FCTC 2030 ව්‍යාපෘතිය හරහා දුම්කොළ පාලනය ශක්තිමත් කිරීම සඳහා රජයේ පුළුල් වැඩපිළිවෙළක් දියත් කිරීමට ශ්‍රී ලංකාවට සහාය ලැබී තිබිණ.

එමෙන්ම ශ්‍රී ලංකාවට වසර හතරක් තිස්සේ දුම්කොළ පාලනය සඳහා අරමුදල් ලැබුණි.

එහි ප්‍රතිපල සැලකිල්ලට ගනිමින් FCTC එය තවත් වසරක් දක්වා දීර්ඝ කිරීමක්ද කළේය.

දේශීයව නිපදවන නිකොටින් රහිත කුරුඳු සිගරට් මාර්තු 17 වන දින හඳුන්වා දුන් අතර එය කර්මාන්ත අමාත්‍යවරයා විසින් ප්‍රවර්ධනය කරනු ලැබීය.

SendShareShare
Previous Post

ආකේඩ් එක අශෝක් පතිරගේට බදු දුන් හැටි ගොඩහේවා හෙළිකරයි

Next Post

ජනාධිපතිවරණයෙන් දින්නේ ගෝඨාද මමද: දිනේෂ්ගේ තියරියට අනුව සජිත්ගෙන් ප්‍රකාශයක් (VIDEO)

MORE NEWS

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!
Exclusive

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 10 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේ වයස අවුරුදු 21න් පහළ කාන්තා කිලෝග්‍රෑම් 68...

Read more
ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

රටම කතා කරන අල්ලස් කොමිසමේ අලුත් අධ්‍යක්ෂ ජනරාල් විනිසුරු රංග දිසානායක අද රෑ 10ට රතු ඉරට එනවා! ප්‍රශ්න අහන්නේ ක්ලෝඩ්! I Sri Lanka Latest News

මිනිස්සු මේ විදිහට අත්අඩංගුවට ගන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට බලය දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.