• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර හරස් කරපු රේස් ගිය පිරිසක් CTB ඩ්‍රයිවර්ට පහර දීලා (VIDEO)

March 22, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
පාර හරස් කරපු රේස් ගිය පිරිසක් CTB ඩ්‍රයිවර්ට පහර දීලා (VIDEO)
Share on WhatsAppShare on Facebook

මහියංගනය සිට වව්නියාව බලා ධාවනය වන ලංගම බස් රථයක් සහ බකමූණ, පොල්අතුවාඩිය ප්‍රදේශයේ සිට දඹුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක් ඉතා අනාරක්ෂිත ලෙස මාර්ගයේ ධාවනය කරනු ලැබු දර්ශන පෙළක් බස් රථයක ගමන් ගත් මගියෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබේ.

ඊයේ (21) පෙරවරුවේ එම බස් රථ දෙක ඉතා අනාරක්ෂිත අයුරින් මගීන් ද සමඟ ධාවනය වන අයුරු එම දර්ශනවල දැක්වේ.

කෙසේවෙතත් පෞද්ගලික බස් රථය වෙනත් කිසිදු වාහනයකට මාර්ගයේ ඉස්සර කිරීමට ඉඩ ලබා නොදී මගීන් ප්‍රධාන මාර්ගයෙන් බැස්සවීමට හා නංවා ගැනීමට කටයුතු කරන ආකාරය ද එම දර්ශනවල සටහන්ව ඇත.

මේ අතර, එම ලංගම බස් රථයට බකමූණ නගරයේ දී සුදු පැහැති වෑන් රථයක් හරස්කොට නතර කර බසයේ රියදුරුට පසුගිය 18 වන දා පහර දී තිබු බව වාර්තා වේ.

එම පහරදීම හේතුවෙන් රියදුරු 20 වන දින දක්වා මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබා නැවත සේවයට වාර්තා කොට ඊයේ (21) ගමන් කරමින් සිටිය දී මෙලෙස මාර්ගය හරස් කළ බව ලංගම බස් රථයේ රියදුරු ඩබ්ලිව්. එම්. තුෂාර ප්‍රදීප් මහතා පවසයි.

බකමූණ නගරයේ දී සුදු පැහැති වෑන් රථයක් හරස්කොට පුද්ගලයින් පිරිසක් රියදුරුට පහර දෙන ආකාරයත් එම ස්ථානයට කාන්තා පොලිස් නිලධාරීනියන් දෙදෙනෙකු පැමිණ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගන්නා ආකාරයත් ජංගම දුරකථනයක පටිගත කර තිබේ.

මේ පිළිබඳව බකමූණ පොලීසියෙන් කළ විමසීමක දී ඔවුන් පවසා සිටියේ, මහියංගනය ඩිපෝවට අයත් බස් රථයේ රියදුරු පැමිණිල්ලක් සිදුකර රෝහල්ගත වී ඇති බවත් පෞද්ගලික බස් රථයේ රියදුරුද 18 දින පහරදීම ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔහුද බකමුණ ප්‍රදේශයේම රෝහලක ප්‍රතිකාර ලබන නිසාත් පාර්ශව දෙකෙහිම තොරතුරු අධිකරණයට වාර්තා කර ඇති බවය.

SendShareShare
Previous Post

රුපියල් තිහේ කෙහෙල් ගෙඩියක් කුරුණෑගල මිනිහෙක් මරයි

Next Post

සජිත්ගෙන් කවුරුත් නොහිතන අලුත් සන්ධානයක්

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.