අනුර බණ්ඩාරනායක ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ජාතික මට්ටමින් තෝරාගත් උසස්පෙළ සිසුන් සඳහා ඊයේ (20) දින පැවැත්විණි.
ශිෂ්‍යත්වලාභී සිසුන් සහ ඔවුන්ගේ දෙමවුපියන් හට හොරගොල්ල බණ්ඩාරනායක වලව්ව නැරඹීමේ අවස්ථාව හිමිවූ අතර හිටපු ජනාධිපතිනිය විසින් ඔවුන්ව සාදරයෙන් පිළිගන්නා ලදී.
















