බ්‍රිතාන්‍ය පොලිසිය සහ ලන්ඩන් එල්.ටී.ටී.ඊ. හිතවාදීන් අතර සිදුවන ගුටිබැට හුවමාරුවක වීඩියෝ පටය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
එහිදී කොටි හිතවාදීන් බ්‍රිතාන්‍යය පොලිසිය සමග උණුසුම් වචන හුවමාරුවක නිරත වන ආකාරයත්, පොලිසිය විසින් එක් පුද්ගලයකු අදගෙන යන ආකාරයත් දැකගන්නට පුළුවන.










