වසර ගණනාවකට පසු සිය සංගීතමය නිහඩ බව බිද දමමින් ප්‍රවිණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා අලුත් ගීතයක් නිර්මාණය කර තිබේ.
ඒ, සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය නිමිත්තෙනි.
මෙම සංවත්සරය මේ වනවිට කොළඹ හයිඩ් පිටියේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.










