ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11) දින පාර්ලිමේන්තුවට පැමිණීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් සියලුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට හෙට පෙරවරු 10 වනවිට පාර්ලිමේන්තුවට පැමිණ සිටින ලෙසට දැනුම් දීමක් කර තිබේ.
පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා සභා ගැබට පැමිණීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.










