• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gallary

ජිනීවා සටන ගැන කතා කරන්න ජනපති සාකච්ජාවක් කැඳවයි

February 8, 2021
in Gallary
Reading Time: 1 min read
A A
මම ජනාධිපති වුණේ මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි: මම වැඩ කරන්නේ මගේ ක්‍රමයට: ෆේස්බුක් විවේචනවලට ගෝඨා උත්තර දෙයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජිනීවා නුවරදි මෙම මස අවසානයේ ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල රැස්වීමේදී ලංකාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ සාකච්ජාවක් කැඳවා ඇත.

හෙට (09) දින දහවල් 12ට මෙම සාකච්ජාව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු ආණ්ඩුවේ ඉහළ පෙළ අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ද, නිලධාරීන්ද මෙම සාකච්ජාවට කැදවා ඇති බව වාර්තා වේ.

SendShareShare
Previous Post

ඉම්රාන් 24 පාර්ලිමේන්තුව අමතයි

Next Post

ඉඩම් ටික බේරගන්න වන්නිල ඇත්තන්ටත් උසාවි යන්න වෙයි

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Gallary

පොලිසියේ ගොඩකට ලෙඩ ගොඩක්! වැඩබලන පොලිස්පතිතුමාගෙන් පොලිසියට නියෝගයක්! VIDEO I Sri Lanka Latest News

දිවුලපිටියේ ඇගලුම් සේවිකාවකට කොරෝනා: 55ක් නිරෝධායනයට
Exclusive

අද කොරෝනා රෝගීන් 113ක්

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.