මහබැංකු ආපනශාලාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මහ බැංකු අධිපති ඩබ්ලිව්. එල්. ලක්ෂ්මන් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ.
ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙම සේවකයා ආසාදිතයෙක් යයි තහවුරු වී ඇත්තේ පෙරේදා දිනයේදීය.
කෙසේ නමුත් දෛනික මහ බැංකු කටයුතු සාමාන්‍ය ලෙස සිදු කරමින් ඇත.








