ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ 75 වන සම්මේලනය ඇමතීමට නියමිතය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයාගේ පටිගත කරන ලද දේශනයක් මෙහිදී විකාශය කිරීමට කටයුතු යොදා තිබීමය.
මෙවර එක්සත් ජාතීන්ගේ සම්මේලනය පසුගිය 15 වැනිදා ආරම්භ වූ අතර රජය නියෝජනය කරමින් කිසිදු ජනාධිපතිවරයා සහභාගී නොවන බවද වාර්තා වේ.










