ලබන සඳුදා සිට මංතීරු නීතිය අහෝසි වනු ඇති බව දැනගන්නට ඇත.
මංතීරු නීතිය ආරම්භ වූ දින සිට ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි හේතුවෙන් මෙසේ මංතීරු නීතිය අහෝසි වනු ඇති බව දැනගන්නට තිබේ.
ඒ පිළිබදව පැවැති ඉහළ පෙළේ සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන ඇති බවද වාර්තා වේ.








