ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් නෙරපා හැරීම සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී ජී.එල්.පීරිස් මහතා ඊට අසීරුවෙන් ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.Sri Lanka Latest News










