• About us
  • Contact us
Tuesday, July 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප් ගැසූ 12.5%ක බද්දෙන් ගැලවෙන්න අනුර අලුත් ගැසට් එකක් ගහයි! රටවල් 60ක බඩු ලංකාවට ගේන එක තහනම්! I Sri Lanka Latest News

July 14, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ට්‍රම්ප් ගැසූ 12.5%ක බද්දෙන් ගැලවෙන්න අනුර අලුත් ගැසට් එකක් ගහයි! රටවල් 60ක බඩු ලංකාවට ගේන එක තහනම්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2026 ජූලි මාසයේ 10 වන දා සිට බලපැවැත්වෙන පරිදි, බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය කිරීම ශ්‍රී ලංකාව විසින් තහනම් කර තිබේ.Sri Lanka Latest News

මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව, මින් ඉදිරියට, භාණ්ඩ ගෙන්වීමේදී ඒවා බලහත්කාර ශ්‍රමයෙන් තොරව නිපද වූ බවට සහතික කරන ලියවිලි ආනයන කරුවන් විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්ට ඉදිරිපත් කළ යුතුය.

බලහත්කාර ශ්‍රමය භාවිතා කරමින් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය කරනු ලබන රටවල් හැටකට ආසන්න ප්‍රමාණයක් හදුනා ගෙන එම රටවල් මත 12.5% ක අතිරේක තීරු බද්දක් පැනවීමට ඇමරිකාව සැලසුම් කර තිබුණි.

රජය ගත් මෙම පියවර හේතුවෙන් එම අවදානම මඟහැර යා හැකි ය.

SendShareShare
Previous Post

කොළඹ මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

Next Post

‘ලාල්ගේ අමුඩේ ඩඩ්ලිගේ වැටේ..! රිලා මොටා අපිට එපා..!’ ඇතිමලේ ගොවීන්ට ඇති වෙයි! පඹයන්-බෝඩ් උස්සගෙන මහපාරට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා ඇවිත් මාස 9ක් ගිහිනුත් කිසිම සහනයක් නැති රාජාංගණේ මිනිස්සු! VIDEO I Sri Lanka Latest News
Exclusive

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාරට බැහැලා ගෙදර පල කියන්න ගොවියොද මේ ආණ්ඩුව හැදුවේ? පොලොන්නරු රාජ්‍ය නායකයාගෙන් ගොවීන්ට ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

කඩවත මීරිගම හයිවේ කොටස පට පට ගාලා හැදෙනවා..! කිලෝමීටර් 37න් 15ක්ම යන්නේ මහා කණු උඩ! වියදම බිලියන 229යි! VIDEO I Sri Lanka Latest News

ගිය අවුරුද්දේ ළමයි හැදිල්ලත් අඩු වෙලා! හේතුව ආර්ථික ප්‍රශ්නද නැත්නම් වෙන මොකක් හරිද?
Exclusive

තරුණ තරුණියන්ට දරුවන් හැදිල්ල එපා වෙලාද? සජීවී දරු උපත් 120,000කින් පහත වැටිලා! VIDEO I Sri Lanka Latest News

කොළඹ නගර සභාව වීදුරු එකතු කිරීම නවත්වයි!  නිවාස සංකීර්ණවල වීදුරු ගොඩගැහිලා! පැමිණිලි අංකයට කතා කළත් වැඩක් වෙලා නෑ! I Sri Lanka Latest News
Exclusive

කොළඹ මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

Load More
දිට්වා ඇවිත් මාස 9ක් ගිහිනුත් කිසිම සහනයක් නැති රාජාංගණේ මිනිස්සු! VIDEO I Sri Lanka Latest News
Exclusive

දිට්වා ඇවිත් මාස 9ක් ගිහිනුත් කිසිම සහනයක් නැති රාජාංගණේ මිනිස්සු! VIDEO I Sri Lanka Latest News

දිට්වා නිසා තාමත් දුක් විඳින ජනතාව ''ආණ්ඩුව මුකුත් කරලා නෑ.. අපි රෑට ඉන්නෙ ඉස්කෝලේ" - ''අපි කුලියට ඉන්නේ..සත පහක්වත් කුලිය...

Read more
මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පාරට බැහැලා ගෙදර පල කියන්න ගොවියොද මේ ආණ්ඩුව හැදුවේ? පොලොන්නරු රාජ්‍ය නායකයාගෙන් ගොවීන්ට ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

කඩවත මීරිගම හයිවේ කොටස පට පට ගාලා හැදෙනවා..! කිලෝමීටර් 37න් 15ක්ම යන්නේ මහා කණු උඩ! වියදම බිලියන 229යි! VIDEO I Sri Lanka Latest News

කඩවත මීරිගම හයිවේ කොටස පට පට ගාලා හැදෙනවා..! කිලෝමීටර් 37න් 15ක්ම යන්නේ මහා කණු උඩ! වියදම බිලියන 229යි! VIDEO I Sri Lanka Latest News

ගිය අවුරුද්දේ ළමයි හැදිල්ලත් අඩු වෙලා! හේතුව ආර්ථික ප්‍රශ්නද නැත්නම් වෙන මොකක් හරිද?

තරුණ තරුණියන්ට දරුවන් හැදිල්ල එපා වෙලාද? සජීවී දරු උපත් 120,000කින් පහත වැටිලා! VIDEO I Sri Lanka Latest News

‘ලාල්ගේ අමුඩේ ඩඩ්ලිගේ වැටේ..! රිලා මොටා අපිට එපා..!’ ඇතිමලේ ගොවීන්ට ඇති වෙයි! පඹයන්-බෝඩ් උස්සගෙන මහපාරට! VIDEO I Sri Lanka Latest News

‘ලාල්ගේ අමුඩේ ඩඩ්ලිගේ වැටේ..! රිලා මොටා අපිට එපා..!’ ඇතිමලේ ගොවීන්ට ඇති වෙයි! පඹයන්-බෝඩ් උස්සගෙන මහපාරට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper