‘නැත්ත වෙනුවට ඇත්ත’ නමින් විමල් වීරවංශ මහතා විසින් මුද්‍රණය කළ පොතට එරෙහිව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වාණිජ මහාධිකරණය හමුවේ පැවරූ නඩුවේ දුන් තීන්දුවට අනුව රුපියල් ලක්ෂ 10ක වන්දියක් ඒ මහතාට ගෙවන ලෙසට වීරවංශ මහතාට කර තිබූ නියෝගය අද දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද තහවුරු කළේය.Sri Lanka Latest News











