• About us
  • Contact us
Friday, July 3, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒක නම් නියම වැඩක්! ළමයි කුඩු-අයිස්-ගංජා ගහනවාද කියලා දැන් අම්මලාට ගෙදර ඉඳන්ම බලාගන්න පුළුවන්! I Sri Lanka Latest News

July 3, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
ඒක නම් නියම වැඩක්! ළමයි කුඩු-අයිස්-ගංජා ගහනවාද කියලා දැන් අම්මලාට ගෙදර ඉඳන්ම බලාගන්න පුළුවන්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇත්දැයි දෙමාපියන්ට පෞද්ගලිකවම පරීක්ෂා කර බැලිය හැකි විශේෂ පරීක්ෂණ කට්ටල (Drug Test Kits) ඔසුසල් මඟින් පහසුවෙන් මිලදී ගැනීමට හැකි වන සේ වෙළෙඳපොළට හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව තිබේ.Sri Lanka Latest News

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කිරීම සඳහා ක්‍රියාවට නැංවෙන ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව, ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අතර, එහිදී මෙම තීරණය පිළිබඳ සාකච්ඡා කෙරිණි. 

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නවීන පහසුකම් ස්ථාපිත කිරීම, රස පරීක්ෂක කාර්යාලයේ කටයුතු කාර්යක්ෂම කිරීම සහ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමට නවීන තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරීම සහ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිවල සිදුවිය යුතු සංශෝධන පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ද අවසන් කර, එයද කඩිනමින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

SendShareShare
Previous Post

පෞද්ගලික ලේකම් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කළාද? ඒක බලපෑමක් නෙමෙයි විමසීමක්..! ඒකට නිලධාරීන්ට රිදිලා..! ඉඩම් නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් දීපු උත්තරේ..! VIDEO I Sri Lanka Latest News

Next Post

කෙහෙල්බද්දර පද්මේගේ ෆෝන් එකෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට කෝල් 100කට වඩා ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට මාලිමාවේ පාතාලයෝ ඇවිත්? VIDEO I Sri Lanka Latest News

වෛද්‍ය සිසුන් පන්දම් අරගෙන මහ රෑ පාරට බැහැලා කරාපිටිය දෙවනත් කරයි! VIDEO I Sri Lanka Latest News

වතුර වියදම වතුරෙ යවන මහ උන්ගෙ කැරැට්ටුව…
Exclusive

පැය 12ක් වතුර කපනවා! දැන්ම පුරවලා තියාගන්න! I Sri Lanka Latest News

ලංකාව කියන්නේ මිහිපිට ඇති ලස්සනම දූපත! ටුවර් එකක් යන්න කියාපු තැන! ‘බිග් සෙවන්’ ලංකාව උස්සලාම තියයි!  I Sri Lanka Latest News
Exclusive

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ…! අපේ රට ලෝකයෙන්ම 1ට එයි! I Sri Lanka Latest News

Load More
තවමත් සාධාරණය ඉටුවී නෑ! හිංසනයට ලක්වූ ළමයින් 46000ක් වෙනුවෙන් විපක්ෂනායක සජිත් අලුත් සටනක් අරඹයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

අද වන විට අප රටේ ළමා හිංසනයට, අපයෝජනයට ලක්වූ 46000ක් නීතිය ක්‍රියාත්මක වී යුක්තිය ඉටුවන තෙක් බලාගෙන සිටින බවත් මෙසේ...

Read more
ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News

ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට මාලිමාවේ පාතාලයෝ ඇවිත්? VIDEO I Sri Lanka Latest News

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට මාලිමාවේ පාතාලයෝ ඇවිත්? VIDEO I Sri Lanka Latest News

වෛද්‍ය සිසුන් පන්දම් අරගෙන මහ රෑ පාරට බැහැලා කරාපිටිය දෙවනත් කරයි! VIDEO I Sri Lanka Latest News

වෛද්‍ය සිසුන් පන්දම් අරගෙන මහ රෑ පාරට බැහැලා කරාපිටිය දෙවනත් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper