දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර නායයෑමට ලක් වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා.Sri Lanka Latest News
බදුල්ල සිට අඹේවෙල දුම්රිය ස්ථානය දක්වා මෙතෙක් සීමා වී තිබූ දුම්රිය ධාවනය මේ මස 20 වැනිදා සිට බදුල්ල සිට නානුඔය දක්වා යථාවත් කිරීමට නියමිතයි.










