• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව දෙනවා කියපු වී මිල ඉල්ලා රට වටේම ගොවියො පාරට බහින්න පටන් අරන්! විපක්ෂනායක සජිත් ගොවීන්ට සහතික මිලක් අරන් දෙන්න පරිසර-කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

June 17, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය විසින් වී කිලෝවක් සඳහා ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම් මේ ස්ථාවර මිල සුත්‍රය නිර්මාණය කිරීමේ දී බිත්තර වී, පොහොර මිල, කෘෂි රසායන මිල, යන්ත්‍ර සූත්‍ර උපකරණ මිල ආදිය ඇතුළත් වී කිලෝවක් නිෂ්පාදනයට වැයවන පිරිවැය ගණනය කරන සූත්‍රය සහ ඒ සූත්‍රය අනුව ස්ථාවර මිල තීන්දු කරන්නේ කෙසේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් යුත් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමිනි.

රටේ වාර්ෂික පොහොර අවශ්‍යතාව තුළ රජයේ මිලදී ගැනීම්වලින් සහ පෞද්ගලික අංශයේ මිල දී ගැනීම්වලින් එය කොතෙක් දුරට සපුරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පවතින යුධමය තත්ත්වය සමඟ පොහොර මිල ඉහළ ගිය නිසා යුධමය තත්ත්වයට පෙර සහ පසු පොහොරවල මිල ඉදිරිපත් කරන ලෙසත් හොර්මූස් සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කර ගෙන අප රටට පොහොර සැපයීමේ දී සිදුවන බලපෑමේ ප්‍රතිශතය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පොහොර මිල සම්බන්ධ ගැටලු රැසක් පවතිනවා

ලෝකයේ පොහොර සැපයුමින් 20-30%ක් පමණ හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා සිදු වන බවත් මේ පොහොර සැපයුම පිළිබඳව ගැටලු නැති බව පැවසුවත් ගොවිජන සේවා සහ පෞද්ගලික අංශයෙන් ලබා දෙන පොහොරවල මිල සංසන්දනය කරන විය පොහොර මිල සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වන බවත් පොහොරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රමිතිය සේම හෙක්ටරයාරයක් වගා කිරීමට කොපමණ පොහොර ප්‍රමාණයක් ලබා දෙන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හෙක්ටයාරයක ලබා දෙන පොහොර ප්‍රමාණවත් නැහැ

සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 300ක් පොහොර දුන්නත් එය ප්‍රමාණවත් නොවන නිසා එය කිලෝ 400ක් විය යුතු බවට ගොවියන් යෝජනා කරන බවත් මඩ පොහොර හෙක්ටයාරයකට කිලෝ 50ක් දුන්නත් එය 150ක් විය යුතු බවට ගොවියන් පවසන බැවින් රජය ලබා දෙන ප්‍රමාණය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

1. රේගුව..! 2. දේශීය ආදායම්..! 3. සුරා බදු..! පළමු කාර්තුවේ බිලියන 105ක ආදායම් අතිරික්තයක්! I Sri Lanka Latest News

Next Post

සීනිවලින් රටේ ණය ගෙවනවා කිව්වා! හඳුන්නෙත්ති දුඹුරු සීනිවලට වෙනම කඩ විවෘත කළා! දැන් පාඩුව මිලියන 3193ක්ලු! දැන් මොකෝ හඳුන්නෙත්ති කියන්නේ..! I Sri Lanka Latest News

MORE NEWS

අල්ලස් කොමිසම පැවරූ නඩු 45ක් ඉල්ලා අස්කරගන්න තීන්දු කරයි
Exclusive

අල්ලස් කොමිසම ගමට බහී! Sri Lanka Latest News

IMF එක කියන්නෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකඟතාවෙන් කරන්න කියලයි! හැබැයි මෙහේ එහෙම වෙන්නෙ නෑ! මේ විදිහට කළොත් බැංකුවල වත්කම් අඩුවෙනවා! තැන්පතුකරුවන්ට අවාසියක් වෙනවා! බැංකු විකුණා දැමීමේ අනතුරක් මතුවෙනවා! මහාචාර්ය අනිල් ජයන්ත ආර්ථික පුරෝකතනයක! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වුණත් අපිට අඩු කරන්න බෑ! නියෝජ්‍ය මුදල් ඇමැතිගෙන් ප්‍රකාශයක්! හැබැයි එහේ වැඩිවෙද්දි නම් මෙහේ මුලින්ම වැඩි කළා! ආණ්ඩුවේ අලුත්ම තියරිය! I Sri Lanka Latest News

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිති නිලවරණයේදී ඇමැති නලින්ද-හංසක දැමූ මාලිමා නියෝජිතයන් 18% වට්ටා පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම 81%ක අතිවිශිෂ්ට ජයක් ලබයි! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

1. රේගුව..! 2. දේශීය ආදායම්..! 3. සුරා බදු..! පළමු කාර්තුවේ බිලියන 105ක ආදායම් අතිරික්තයක්! I Sri Lanka Latest News

Load More
අල්ලස් කොමිසම පැවරූ නඩු 45ක් ඉල්ලා අස්කරගන්න තීන්දු කරයි
Exclusive

අල්ලස් කොමිසම ගමට බහී! Sri Lanka Latest News

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු ජනතාවට වඩාත් සමීප කරමින් සහ විධිමත් කරමින්, දිවයින පුරා නව ප්‍රාදේශීය කාර්යාල...

Read more
IMF එක කියන්නෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකඟතාවෙන් කරන්න කියලයි! හැබැයි මෙහේ එහෙම වෙන්නෙ නෑ! මේ විදිහට කළොත් බැංකුවල වත්කම් අඩුවෙනවා! තැන්පතුකරුවන්ට අවාසියක් වෙනවා! බැංකු විකුණා දැමීමේ අනතුරක් මතුවෙනවා! මහාචාර්ය අනිල් ජයන්ත ආර්ථික පුරෝකතනයක! VIDEO I Sri Lanka Latest News

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වුණත් අපිට අඩු කරන්න බෑ! නියෝජ්‍ය මුදල් ඇමැතිගෙන් ප්‍රකාශයක්! හැබැයි එහේ වැඩිවෙද්දි නම් මෙහේ මුලින්ම වැඩි කළා! ආණ්ඩුවේ අලුත්ම තියරිය! I Sri Lanka Latest News

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිති නිලවරණයේදී ඇමැති නලින්ද-හංසක දැමූ මාලිමා නියෝජිතයන් 18% වට්ටා පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම 81%ක අතිවිශිෂ්ට ජයක් ලබයි! I Sri Lanka Latest News

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිති නිලවරණයේදී ඇමැති නලින්ද-හංසක දැමූ මාලිමා නියෝජිතයන් 18% වට්ටා පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම 81%ක අතිවිශිෂ්ට ජයක් ලබයි! I Sri Lanka Latest News

සීනිවලින් රටේ ණය ගෙවනවා කිව්වා! හඳුන්නෙත්ති දුඹුරු සීනිවලට වෙනම කඩ විවෘත කළා! දැන් පාඩුව මිලියන 3193ක්ලු! දැන් මොකෝ හඳුන්නෙත්ති කියන්නේ..! I Sri Lanka Latest News

සීනිවලින් රටේ ණය ගෙවනවා කිව්වා! හඳුන්නෙත්ති දුඹුරු සීනිවලට වෙනම කඩ විවෘත කළා! දැන් පාඩුව මිලියන 3193ක්ලු! දැන් මොකෝ හඳුන්නෙත්ති කියන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper