ඉන්දීය පාරිභෝගිකයාට ඇති දුෂ්කරතා අවම කිරීම සඳහා මෝදි රජය පෙට්‍රල් සඳහා විශේෂ අතිරේක නිෂ්පාදන බද්ද අඩු කර ඩීසල් සඳහා එය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර තිබේ. අනුර කුමාර දිසානායකට තම මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට දැන් කාලය එළැඹ තිබේ.Sri Lanka Latest News










