ඉස්ෆහාන් නගරයට ඊයේ රාත්‍රියේදී ඊශ්‍රායල් ගුවන් හමුදා දරුණු ලෙස පහර දෙන බවත් ඊශ්‍රායල් ප්‍රහාරක ජෙට් යානාවල හඬ දිගටම ඇසෙන බවත් වාර්තා වෙයි.Sri Lanka Latest News
එක්සත් ජනපද ගුවන් හමුදාවේ ඉන්ධන යානා විශාල වශයෙන් මැදපෙරදිග අහසේ මේ වන විට තිබෙන අතර එක්සත් ජනපද ගුවන් හමුදාවේ බර බෝම්බ හෙලන යානා ඉරාන ගුවන් සීමාවට ඇතුළු වෙමින් තිබෙන බව වාර්තා වෙනවා.










