සහල් කිලෝ පහේ පැකට්ටුවකින් රුපියල් 500කින් මිල වැඩි කොට සහල් මාෆියාවක් නිර්මාණය කොට ඇති බව යූටියුබ් මාධ්‍යවේදයකු වන ලාල් පැවසීය.Sri Lanka Latest News
ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියද මෙවැනි දෑ හේතුතොටගෙන තමන්ටද පාරේ බැහැලා යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද ලාල් පෙන්වා දුන්නේය.










