• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හදිසි මාධ්‍ය හමුවක! ප්‍රහාරයට ලක්වූ නැව ඉන්දියාවේ සිට ආවේ ලංකාවේ ආරාධනාවකට අනුව! ලංකාවට තෙල් දෙන්නත් ඉරානය සූදානම්! VIDEO I Sri Lanka Latest News

March 23, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හදිසි මාධ්‍ය හමුවක! ප්‍රහාරයට ලක්වූ නැව ඉන්දියාවේ සිට ආවේ ලංකාවේ ආරාධනාවකට අනුව! ලංකාවට තෙල් දෙන්නත් ඉරානය සූදානම්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී අමෙරිකානු ප්‍රහාරයකින් විනාශ වූ ඉරාන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් කළ ආරාධනයක් අනුව බව මෙරට ඉරාන තානාපති අලිරේසා ඩොල්කොෂ් පවසනවා.Sri Lanka Latest News

කොළඹ ඉරාන තානාපති නිල නිවසේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එම නෞකාව කිසිදු යුදමය අරමුණක් වෙනුවෙන් මෙරටට පැමිණ නොමැති බව තහවුරු බවද ඔහු පැවසුවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නිල ආරාධනයක් මත පැමිණි මෙම නෞකාවට ඇමරිකා එක්සත් ජනපදය පූර්ව අනතුරු ඇඟවීමකින් තොරවයි ප්‍රහාර එල්ල කර තිබුණේ.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 104 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් හමුදා සාමාජිකයන් නොවන සංගීත කණ්ඩායමක පිරිසක්.

අසල්වැසි රටවල පිහිටි එක්සත් ජනපද කඳවුරු වෙත ඉරානය එල්ල කරන ප්‍රහාර එම අසල්වැසි රටවල ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් නොවන බව අවධාරණය කළ යුතු‍ බවයි ඔහු පවසන්නේ.

ඒවා හුදෙක් එක්සත් ජනපද ප්‍රහාරවලට සෘජු ප්‍රතිචාරයක් ලෙස සිදු කරන ලද ආත්මාරක්ෂක ක්‍රියාවන් පමණක් බවද පවසනවා.

මේ සම්බන්ධයෙන් වැදගත් කරුණක් වන්නේ, අපගේ අසල්වැසි රටවලට අප ලබා දෙන පණිවිඩය බවත් කරුණාකර එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ අපරාධවලට හවුල් නොවන්න‍යැයි ඔහු පැවසුවා.

එක්සත් ජනපද පාලන තන්ත්‍රය ජාත්‍යන්තර නීතියේ මූලධර්ම නොසලකා හරින අතර, කිසිදු රෙගුලාසියකට තමන් බැඳී නොමැති බව සලකන බවත් සියොන්වාදී පාලන තන්ත්‍රය සමඟ එක්ව ජාත්‍යන්තර නීතිය සහ මානුෂීය මූලධර්ම නැවත නැවතත් උල්ලංඝනය කරන බව පැවසුවා.

මානුෂීය නීතිය උල්ලංඝනය කරමින්, 2026 මාර්තු මාසයේදී, ඉරාන ඉස්ලාමීය ජනරජ හමුදාවට අයත් DENA නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් ප්‍රහාරයක් එල්ල කළා.

එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙම නෞකාව ඉලක්ක කිරීම විහිළුවක් ලෙස සැලකූ අතර, ඒ හේතුවෙන් නෞකාවේ සිටි නිරායුධ නැවියන් 104 දෙනෙකු දිවි පිදූ බවත්
මානුෂීය නීතියට අනුව, සතුරු පාර්ශ්වයකට ප්‍රහාර එල්ල කිරීමට අවසර ඇත්තේ යුද පිටියේදී පමණක් බවයි ඔහු පවසන්නේ.

නමුත් මෙම නෞකාව යුද පිටියේ සිට නාවික සැතපුම් 1,100 කට වඩා දුරින් තිබූ අතර, එහි කිසිදු ආයුධයක් හෝ ආරක්ෂක හැකියාවක් තිබුණේ නැති බව ඔහු පෙන්වා දෙනවා.

නෞකාවට එල්ල වූ ප්‍රහාරය සහ මිනාබ් පාසල් සිසුවියන්ට එල්ල වූ ප්‍රහාර, එක්සත් ජනපදයේ ලැජ්ජා සහගත ක්‍රියාවක් සහ ජිනීවා සම්මුතීන් උල්ලංඝනය කිරීමක් බවත් ඉරානය යුද්ධයක් අපේක්ෂා නොකරන අතර එය සාදරයෙන් පිළිගන්නේ ද නැහැයි ඔහු පවසනවා.

ඉරාන ජාතිය සාමයට ලැදි ජාතියක් වන අතර ඉතිහාසය ඒ සඳහා සාක්ෂි දරන බවත් අපගේ දේශය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම ආක්‍රමණිකයෙකුට අපි තීරණාත්මක ලෙස ප්‍රතිචාර දක්වන බවයි ඔහු කියා සිටියේ.

ආක්‍රමණිකයා සමඟ පෙනී සිටින රටවල්, ජාත්‍යන්තර නීතියට අනුව එම පාලන තන්ත්‍රයේ ආක්‍රමණශීලී ක්‍රියාවලට හවුල්කරුවන් වන අතර මම නැවතත් අවධාරණය කරන්නේ එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ අපරාධවලට හවුල් නොවන්න යැයි ඔහු කියා සිටියා.

දැනට ඉරාන ඉස්ලාමීය ජනරජයේ දේශසීමා මුහුදු සීමාවට අයත් හෝමුස් සමුද්‍ර සන්ධිය යුද කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙයින් අදහස් කරන්නේ ඉරානය විසින් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව නොවන බවත් එය සතුරු රටවල නැව් සඳහා පමණක් වසා තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

SendShareShare
Previous Post

ADB සභාපති ලංකාවට ආවා! සුළිකුණාටුවෙන් හානි වූ ප්‍රදේශ බලන්නත් යනවා! PHOTOS I Sri Lanka Latest News

Next Post

අද රෑ ඉඳන් තවත් එකක් නැග්ගා! I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper