ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත් වූවා යැයි වාර්ථා වූ, ඉරාන හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් ජීවතුන් අතර සිටින බව වාර්ථා වේ .Sri Lanka Latest News
📍 ගුවන් ප්‍රහාරයකින් ඔහු මිය ගිය බවට කලින් වාර්තා වුවද, නව දර්ශනවල ඉරාන හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් ජීවතුන් අතර බව තහවුරු වී තිබේ.
මෙම වීඩියෝවෙන් ඔහු සුසාන භූමියකට පැමිණෙන ආකාරය පෙන්වයි.










