දිට්වා සුළි කුණාටුවේ සත්‍ය යථාර්ථය සොයා බැලීමට නම් ඊට අදාළ කාරක සභාවේ බහුතර සංයුතිය සහ සභාපතීත්වය විපක්ෂයට හිමිවිය යුතු බවත් කාරක සභා ක්‍රියාවලිය ගැන කතා කරන විට පළාත් සභා මැතිවරණය කල් දැමීමට කාරක සභා ක්‍රියාත්මක කරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. Sri Lanka Latest News
ආණ්ඩුවට අවශ්‍ය වෙලාවට ස්ථාවර නියෝග වෙනස් කළ නොහැකි බවත් රජයට අවශ්‍ය අවස්ථාවේ ස්ථාවර නියෝග අත්හිටුවීමට සහ ක්‍රියාත්මක කරන්නේ ඒකපාක්ෂික රාජ්‍යත්වයක් ගොඩනැගීමට බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.










