කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල ආසනයේ හිරියාල සමූකාර ඡන්දය පැවැති අතර එහි බහුතර බලය දිනා ගෙන ජය ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි විය.Sri Lanka Latest News
ඒ අනුව සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂය ඡන්ද 85ක් ලබා ගන්නා විට ජාතික ජන බලවේගය (මාලිමාව) ලබා ගත්තේ ඡන්ද 15ක් පමණි.










