ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඩුබායි හි පාම් ජුමෙයිරා (Palm Jumeirah) ප්‍රදේශයේ ගිනි ගැනීම් හටගෙන ඇති අතර, ෆෙයාර්මොන්ට් ද පාම් (Fairmont The Palm) හෝටලයට ද ඉන් බලපෑම් එල්ල වී ඇත. පදිංචිකරුවන් ආරක්ෂාව පතා භූගත රථ ගාල් වෙත යොමු වෙමින් සිටිති.Sri Lanka Latest News











