• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බස් ඩ්‍රයිවර්ලාට විශේෂ ලයිසන් එකක්! මීටපස්සේ කුඩු-ගංජා-අයිස් ගහන අයට බස් එළවන්න බෑ!  I Sri Lanka Latest News

January 31, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

කොළඹ මෙන්ම තදාසන්න ප්‍රදේශයන්හි මගී ප්‍රවාහන සේවාවන්වල නිරත රියදුන්ගෙන් සියයට 60ක් පමණ බරපතළ ආකාරයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී ඇති බව මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. Sri Lanka Latest News

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන සම්බන්ධයෙන් වන විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි. 

2025 වසරේදී රිය අනතුරු 2700ක් සිදුව ඇති බවත් ඉන් පුද්ගලයින් 2,700ක් මිය ගොස් ඇති බවත් ඔහු කීය. 

ඉන් 2,000ක් පදිකයින්, යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන් වන අතර මිය ගිය පිරිසෙන් සියයට 53ක් පිරිමි පුද්ගලයින් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

මේ අනතුරුවලින් සියයට පනහකට පමණ හේතුව රියදුරන් බවට අනාවරණවී තිබේ. 

ඔවුන්ගෙන් බහුතරයක් මත්පැන් මෙන්ම විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන අය බවට හෙළිවී ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. 

විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන තම රියදුරන් සම්බන්ධයෙන් බස් සංගම් වැඩි වශයෙන් හෙළි කර ඇති බවත් ඔවුන්ගෙන් සියයට හැටක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී ඇති බවත් ඔහු කියා සිටියේය. 

“අපි ජංගම පරීක්ෂණාගාර භාවිතා කරලා බැස්ටියන් මාවතේ බස් 53ක් පමණ පරීක්ෂා කළා. එතැන රියැදුරෝ 10ක් මත්ද්‍රව්‍ය භාවිතා කරලයි හිටියේ. එමගින් අපිට හෙළිවුණා. රියදුරන්ගෙන් සියයට 16 ක් පමණ මත්ද්‍රව්‍ය භාවිතා කරනවා කියලා. 

නමුත් සත්‍ය සංඛ්‍යාව ඊට වඩා ගොඩක් වැඩියි. ඒ බව අපි දැන ගත්තේ ඒ පරීක්ෂාවට පසු දින රියදුරන් විශාල සංඛ්‍යාවක් සේවයට නොපැමිණි නිසයි. අනිවාර්යෙන් ඒ අය මත්ද්‍රව්‍ය භාවිත කරනවා. ඒ නිසයි එදා පරීක්ෂා වෙයි කියලා සේවයට ආවේ නැත්තේ. 

මේක තමයි තත්ත්වය. මේ අතරින් ප්‍රතිකාර ගන්න කැමැති අයට අපි ප්‍රතිකාර ලබා දෙනවා. හැබැයි චණ්ඩි පාට් දාලා වැඩ කරන්න නම් දෙන්නේ නැහැ. අපි අවශ්‍ය නීතිමය පියවර ගන්නවා. මින් ඉදිරියට බරවාහන බලපත්‍රයක් තිබුණත් මගී ප්‍රවාහන කටයුතු කරන්න ඉඩ දෙන්නේ නෑ. ඒ සඳහා විධිමත් පුහුණුවක් ලබා දීලා විශේෂ බලපත්‍රයක් ලබා දෙනවා. එහෙම අයට විතරයි ආයේ මගී ප්‍රවාහන සේවාවන් කරන්න පුළුවන්.” 

SendShareShare
Previous Post

ජනපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් පටන් ගත් ගුරු සංවර්ධන උපාධිධාරීන්ට අනුර සාකච්ඡාවක් දෙයි! ලබන අඟහරුවාදා සවස 6ට! විරෝධතාකරුවෝ ඊට කලින් සාකච්ඡාව ඉල්ලයි! අපි කොණ්ඩේ බැඳපු චීන්නු කියලා හිතන්න එපා! සඳුදාට ලොකු වැඩක් කරන්නත් ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Next Post

වමේ රටවල්වලට ට්‍රම්ප්ගෙන් අපලයි! අලුත්ම එක කියුබාව! වෙනිසියුලාවෙන් එන තෙල් නවත්වයි! කියුබාවට තෙල් විකුණන ඕනෑම රටකට අලුතින් තීරුබදු! දැනටමත් කියුබාවේ දැඩි ඉන්ධන හිඟයක්! විදුලි බලයත් නෑ! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.