• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරනායක අවතැන් කඳවුරක් බලන්න ගිය විපක්ෂනායක සජිත් අවතැන් වෙච්ච ජනතාවට බොන්න පිරිසුදු වතුරවත් නැතිව විඳින දුක දැකලා කම්පා වෙයි! වහාම ප්‍රශ්නය විසඳලා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 21, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
අරනායක අවතැන් කඳවුරක් බලන්න ගිය විපක්ෂනායක සජිත් අවතැන් වෙච්ච ජනතාවට බොන්න පිරිසුදු වතුරවත් නැතිව විඳින දුක දැකලා කම්පා වෙයි! වහාම ප්‍රශ්නය විසඳලා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුළි කුණාටුවට පෙර සිටම පැවැති තත්ත්වය තුළ 2028 විදේශ ණය ගෙවීම අසීරු බවත් අයි.එම්.එෆ් එක කිව්වේ 2033 සිට ණය ගෙවන්න කිව්වත් 2028 සිට ණය ගෙවන්න එවක රජය පොරොන්දු වූ නිසා වත්මන් රජය මේ ගිවිසුම දැන්වත් වෙනස් කර නැවත රට ගොඩනැගෙන තෙක් ජන ජිවිත යථා තත්ත්වයට පත්වන තෙක් අප රටට ණය විරාමයක් අවශ්‍ය නිසා අයි.එම්.එෆ්. ගිවිසුම වෙනස් කර ගැනීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අරණායක රිවි සඳ විද්‍යාලයට ජල පොම්පයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී ය. මෙම අව්තැන්කඳවුර නිරීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේ එහි සිටින ජනතාවගේ පරිභෝජනයට ජලය ලබා ගැනීමේ අපහසුතාවක් ඇති බව දැන ගැනීමට ලැබුණි. ඒ අනුව මෙම ජල පොම්පය ලබා දෙන ලදී.

නායයෑම් අවදානම් ඇති කඳුකර ප්‍රදේශවල භූවිද්‍යා පර්යේෂණ පැවැත්වීම වැදගත් බවත් මේ පර්යේෂණ කඩිනම් කර පදිංචියට සුදුසු ද නැද්ද කියා තීන්දුවක් ලබා දිය යුතු බවත් පදිංචිය ගැන තහවුරු කරනවා සේම ඉඩම නිවස මෙන්ම ජීවනෝපාය ගැනත් සෘජු යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම තමා ජනතාව සොයා කඳවුරුවලට යාම තුළ මේ ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් දැනුවත් වූ බවත් තමා මේ සිදු කරන්නේ ජනතාව උසි ගැන්වීම නොව ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම බවත් සමගි ජන බලවේගය විසින් ඉදිරියටත් හුස්ම වැඩසටහන යටතේ මෙවැනි උදව් උපකාර ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පන්ති පාට පක්ෂ භේද පසෙකලා ජනතාවගේ ගැටලු විසදන්න කැපවිය යුතු බවත් මේ ව්‍යවසනයට පාට පන්ති පක්ෂ භේදයක් නොමැති බවත් මේ විපතට පත් ජනතාවට කඩිනම් සහන ලබා දීමට අප කැපවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම විපක්ෂ නායකවරයා ලෙස තමා ජනතාව වෙනුවෙන් සිදු කරන සේවාවන් හාස්‍යයට ලක් කළත් ඒ ගැන තැකීමකින් තොරව ජනතාව වෙනුවෙන් සේවය ඉටු කරන බවත් ඇත්ත කතා කරන විට ඒවා උපහාසයට ලක් කරන බවත් කවුරුන් විහිලු කළත් රටේ ජනතාවට උදව් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

කසාවත රැකගනිමු! Sri Lanka Latest News

Next Post

බීමත් පොලිස් නිලධාරීන් තරුණයකුට ගහපු බවට චෝදනා! ගම්මු හංවැල්ල පොලිස් ස්ථානය වටලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.