මෙන්න එදත් සජිත් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටපු හැටි! Sri Lanka Latest News
ගංවතුරෙන් අවතැන් වූවන්ගේ දුක සැප සොයා බලමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යන ගමනේදී රණවිරුවන් සමග සමීපව කටයුතු කළ අවස්ථාවක් අද දින දැකගත හැකි වූයේ මෙසේය.










