ඉන්දියාව සහ පාකිස්ථානය අතර තිබෙන විරසකය නිසා පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා යාමට තිබූ අවසරය නවතා දැමීමට තීරණය කෙරුණා.Sri Lanka Latest News
නමුත් දෙරට අතර මාස ගණනාවක් තිස්සේ අන්‍යෝන්‍ය වශයෙන් ගුවන් අවකාශය වසා දමා තිබියදීත්, විධිමත් ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවට ආපදා ආධාර රැගෙන යන පාකිස්ථාන යානාවලට තම ගුවන් සීමාව හරහා ගමන් කිරීමට ඉන්දියාව අවසර ලබා දී තිබෙනවා.










