• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අංගොඩ ලොක්කා මැරිලා: ඉන්දීය මාධ්‍ය තහවුරු කරයි

August 3, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
අංගොඩ ලොක්කා ඇත්තටම මැරුණද-නැද්ද?
Share on WhatsAppShare on Facebook

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ජිවිතක්ෂයට පත්ව ඇති බව සනාථ වී ඇතැයි කොයිම්බතූර් පොලිසිය අනාවරණය කර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

අංගොඩ ලොක්කා වසර දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව තුළ ව්‍යාජ නමකින් පෙනී හිදිමින් සිට ඇති බවත්, ඉන්දියාවේ ජිවත්ව ඇත්තේ ආර්. ප්‍රදීප් සිං යන ව්‍යාජ නමකින් බවත් කොයිම්බතුර් පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ඉකුත් ජුලි මස 03 වෙනිදා අංගොඩ ලොක්කා නමැති අපරාධකරු කොයිම්බතුර් වෛද්‍ය විද්‍යාලයේ රෝහලට ඇතුළත් කොට ඇත්තේ හෘදයාබාධයක් ඇතිවී ඔහු නිවසේදී එක් වරම සිහිමුර්ජාවී ඇද වැටුණු බව පවසමින්ය. මෙහිදී එක් කාන්තාවක් රෝහල් බලධාරින්ට සඳහන් කර ඇත්තේ ඔහු තමාගේ ඥාතියෙකු බවයි.

රෝගී තත්ත්වය හේතුවෙන් මියගිය අංගොඩ ලොක්කා ගේ දේහය ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කොට රෝහලෙන් නිදහස් කර ගෙන ඇති මෙම පිරිස පසුව මදුරෙයි හිදී ඔහුගේ දේහය ආදාහනය කොට ඇති බව කොයිම්බතුර් පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

අංගොඩ ලොක්කා නම් සංවිධානාත්මක අපරාධකරු ඉන්දියාවේදී මියගොස් ඇති බවට ලද බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය තමිල්නාඩු පොලිසියෙන් සිදුකළ දැනුම් දීමක් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කොට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියේය.

මියගිය අංගොඩ ලොක්කාගේ සිරුරේ කොටස් පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලබාගෙන ඇති අතර එම කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කොට ඇති බවත් මෙය සත්‍ය ලෙසම හෘදයාබාධයකින් සිදුවූ මරණයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් සැකහැර දැන ගත හැක්කේ එම වාර්තා ලැබීමෙන් පසුව බවත් කොයිම්බතුර් පොලිසිය සඳහන් කර සිටියේය.

අංගොඩ ලොක්කා මීට වසර 03 කට පමණ පෙර ඉන්දියාවට පැමිණ ඇති අතර ඔහු කොයිම්බතුර් හි පිහිටි චේරන් මාන්ගර් හි කුලී නිවසක ජිවත්ව ඇති බවට හෙළිව ඇත.

අංගොඩ ලොක්කා ඉන්දියාවේ ආහාර සැපයීමේ ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගොස් ඇති බවත්, ඉකුත් මාර්තු මාසයේදී ඔහුගේ පෙම්වතිය බව කියන ලාංකික දෙමළ තරුණියද එරටට ගෙන්වාගෙන ඇය සමග ජිවත්ව සිට ඇති බවත් සිදුකළ විමර්ශන වලදී හෙළිව ඇත.

අංගොඩ ලොක්කාගේ මරණය සහ ඔහුට ව්‍යාජ ඉන්දීය හැඳුනුම් පතක් සාදා දීමේ සිද්ධියට ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු තිදෙනෙකුද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

SendShareShare
Previous Post

හිරගෙදරට කුඩු ඇද්ද පූසා අතුරුදන්: හිරෙන් පැන්නාද-පැන්නුවාද සැකයක්

Next Post

‘අමා දම් සිසිලස’ අද කාල්ටන්හිදී

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.