කොලොන්නාව ආසනයට බලපෑ දරුණු ගංවතුර නිසා අවතැන් වූ ජනතාවට සහන සැලසීමට සහ ඔවුන් සිටින ස්ථාන වෙත ළඟා වීමට බෝට්ටු දෙකක් අවශ්‍ය බව අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වීමේ දී සහන සේවකයන් පැවසීය. ඒ අනුව ඔවුන්ගේ ඒ ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වා බෝට්ටු දෙකක් ලබා දීමට කටයුතු කළේය Sri Lanka Latest News










