මඩකලපුවේ-වාලච්චේනේ ප්‍රදේශවල පුරාවිද්‍යාවෙන් සවිකර තිබූ දැන්වීම් පුවරු ගලවාගෙන ගොස් ඇත්තේ ඒ ඒ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් බවත්, එය සංහිදියාව ලෙස ඇතැමුන් දකින් බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන අප ජාතිවාදීන් ලෙස ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පෙන්වා දෙන බවටද වීරවංශ මහතා චෝදනා කළේය.










