• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් අහසේ ෆුට්බෝල් ගහන්න පුළුවන්! Sri Lanka Latest News

November 3, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
දැන් අහසේ ෆුට්බෝල් ගහන්න පුළුවන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අහසට යමුද ෆුට්බෝල් ගහන්න… හිනාගියා නේද? හිනා වෙන්න එපා, මේක කියවල බලන්න. ආස හිතෙයි. වෙනස් වෙමින් අලු‍ත් වෙමින් යන ඉදිකිරීම් ලෝකයට අලු‍ත් සීමාවක් තැබූ සෞදි අරාබියාව දැන් ලෝකයම අවධානය යොමු කරවන විශාලම ක්‍රීඩා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. එය NEOM Sky Stadium යන නමින් හැඳින්වේ. අහස පුරා නැගී යන මෙය, නවීන විද්‍යාව, ඉංජිනේරු ශිල්පය සහ අනාගත නගර සැලසුම් එකට ගැළපූ අරුම පුදුම නිර්මාණයකි.Sri Lanka Latest News

මෙම ක්‍රීඩාංගණය NEOM නගර ව්‍යාපෘතියේ The Lµne නගරය තුළ ඉදිකිරීමට සැලසුම් කොට ඇත. මෙය සම්පූර්ණයෙන්ම නව විලාසිතාවකින් ගොඩනැගීමට සැලසුම් කර ඇති නගරයක් වන අතර, පරිසරහිතකාමී තාක්ෂණය හා නවීන ඉදිකිරීම් සැලසුම් ඒ සමඟ එකට අනුයුක්ත කර ඇත. Sky Stadium එක තැනෙන්නෙත් මේ නගරය තුළ අහසට මීටර් 350ක (අඩි 1150ක) උසකින්ය. ඒ නිසා ලෝකයේම උසම ක්‍රීඩාංගණය වශයෙන් මෙය වාර්තාවක් තබනු ඇත.

මෙහි ආසන සංඛ්‍යාව 46,000ක් පමණ වේ. මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට ඩොලර් බිලියන එකකට ආසන්න වියදමක් සිදුවන බවත්, එම මුදල සෞදි රජය විසින් NEOM Authority මගින් ආයෝජනය කරන බවත් වාර්තා වේ. ඉදිකිරීම් කටයුතු 2027 වසරේ ආරම්භ කර 2032දී නිම කිරීමට යෝජනා වී ඇති අතර, එය 2034 FiFA ලෝක කුසලාන සඳහා ප්‍රධාන වේදිකාවක් ලෙස භාවිතා කිරීමට බලාපොරොත්තු වේ.

මෙම ක්‍රීඩාංගණය නවීන තාක්ෂණික පහසුකම් සමඟින් සැලසුම් කර ඇති අතර, එමගින් පරිසරහිතකාමී බලශක්ති මූලාශ්‍ර භාවිතය, උෂ්ණත්වය ස්වයංක්‍රීයව පාලනය කරන පද්ධති, සහ ආලෝකය හා ශබ්දය තාක්ෂණයෙන් පරිපූර්ණ කළ අලු‍ත්ම ක්‍රීඩා අත්දැකීමකි.Sky Stadium එකේ විලාසිතාව අහසේ ඉදිකර ඇති විලාසිතාවක් වන බැවින්, ක්‍රීඩාවලදී පිරිසට අහසට සමීප වූ අත්දැකීමක් ලබා දෙනු ඇත.

එමෙන්ම මේ ව්‍යාපෘතිය ගැන විවිධ විවේචනද පවතී. සමහරුන් පෙන්වා දෙන්නේ මෙවැනි අති විශාල ඉදිකිරීම් පරිසරයට හානිකර විය හැකි බවත්, රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලින් ලෝක අවධානය වෙනතකට හැරවීමක් බවත් විවේචකයෝ කියති.

කෙසේ වෙතත්, NEOM Sky Stadium එක තවම සැලසුම් මට්ටමේ පවතී. නිල ඉදිකිරීම් ආරම්භ වී නොමැති නමුත් නියමිත සැලසුම් හා නාගරික රූප සටහන් දැමීමෙන් ලෝකයේ ආකර්ෂණය දිනාගෙන ඇත. එය සාර්ථක වශයෙන් නිම වුවහොත්, ලෝකයේම නවතම හා විශිෂ්ටම ක්‍රීඩා වේදිකාවක් ලෙසත් ලොව ප්‍රථම අහස් ක්‍රීඩාංගණය ලෙසත් භෑධඵ ීනහ ීඒාiමප එක නාමය තබා ගනු ඇත.

ඊ.ඩී. චමත්

SendShareShare
Previous Post

2007 බිමල් ඉන්දියාවට ගිහිල්ලා කරපු සාකච්ඡාවක පින්තූර හිටි හැටියේම එළියට එයි! Sri Lanka Latest News

Next Post

වත්කම් තහනම් කරන්න මහාධිකරණය දීපු තීන්දුව බල රහිත කරන්න කියලා කෙහෙළිය පවුලම ඉදිරිපත් කළ පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි! දැන් තීන්දුව ක්‍රියාත්මකයි! කෙහෙළියලාගේ වත්කම් තහනම්! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.