• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමහර පොලිස් නිලධාරීන් පගා ඉල්ලලා පොලිසියේ නම කැත කරද්දී මේ පොලිස් නිලධාරීන් දෙන්නා ජීවිතය පරදුවට තියලා කිලෝමීටර් ගාණක් පොලිස් බයික් එකේ වාහනයක් පස්සේ එලවලා සැකකරු අල්ලාගෙන පොලිසියේ නම තිබ්බා! VIDEO I Sri Lanka Latest News

October 27, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
සමහර පොලිස් නිලධාරීන් පගා ඉල්ලලා පොලිසියේ නම කැත කරද්දී මේ පොලිස් නිලධාරීන් දෙන්නා ජීවිතය පරදුවට තියලා කිලෝමීටර් ගාණක් පොලිස් බයික් එකේ වාහනයක් පස්සේ එලවලා සැකකරු අල්ලාගෙන පොලිසියේ නම තිබ්බා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ඊයේ (25) පස්වරුවේ රත්මලාන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇත.Sri Lanka Latest News

ප.ව. 5.25ට පමණ පිළියන්දල, සුවාරපොළ ප්‍රදේශයේ සිට අදාළ වෑන් රථය පැමිණ ඇති අතර මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබියදී බස්නාහිර දකුණ රථ වාහන කොට්ඨාසයට අනුයුක්ත රථ වාහන නිලධාරීන් රථය නවතන ලෙස දැනුම්දී ඇත.

එම දැනුම්දීම නොතකා වෑන් රථය ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් රත්මලාන, බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේදී රථයේ ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට පොලීසිය වෙඩි තබා ඇති අතර එහිදී රථය නොනවත්වාම ධාවනය කර ඇත.

අනතුරුව රත්මලාන දුම්රියපොළ ඉදිරිපිටදී වෑන් රථය නවත්වා රියදුරු පලායෑමට උත්සාහ දරා ඇති අතර එහිදී රියදුරු ඇද වැටීමෙන් මුඛය ආසන්නයේ තුවාල සිදුව ඇත. අනතුරුව 1990 ගිලන් රථ සේවාව මගින් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරුව රියදුරු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, රියදුරු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක ප්‍රවාහන කුළී ගමන් රියදුරෙක් වන අතර වෑන් රථයේ ලියාපදිංචි අයිතිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන් වේ.

තවද මෙම වෑන් රථය පිළියන්දල සිට රත්මලාන දුම්රියපොළ අසල දක්වා ගමන් කිරීමේදී මාර්ගයේ ධාවනය කරන ලද රථ වාහන කිහිපයක් අනතුරට ලක්කර පැමිණ ඇති බවට තොරතුරු අණාවරණය වී ඇත.

මෙම මෙහෙයුමට දායක වී සිටියේ පොලිස් නිලධාරීන් වන බී.ඒ.ඩී.එල්. ජයසේන සහ ටී. සුමිත් කුමාර යන අයය.

May be an image of text
මේකනම් බලන්නම වටින චිකාගෝ ස්ටයිල් එකේ පොලිස් මෙහෙයුමක්! ‘නවත්තපාන්… නවත්තපාන්.. වෙඩි තියනවා උඹට..!’ පොලිසියෙන් පන්නද්දී නවත්වන්නේ නැතිව පේමන්ට් උඩින් දාගෙන වාහනත් හප්පගෙන රෝන් සයිඩ් ගිය KDH වාහනයක් විනාඩි 10ක් විතර පස්සෙන් පන්නලා නවත්තගත්ත පොලිස් මෙහෙයුම! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

නළුවෙක් වෙච්ච ගයාන්ගේ රියැදුරුගෙන් ඊයේ රූ කඩවත-කිරිල්ලවල අතරමගදී පගාව ගත් පොලිස් නිලධාරීන් දෙන්නා කව්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

කාගේවත් හව්හරණක් නැති අන්ත අසරණ දරුවන් 17,000ක් රට පුරා ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

Load More
තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

කරුණු කිහිපයක් මුල්කොට ගෙන මලල ක්‍රීඩා තේරීම් කමිටුව තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) දින ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර...

Read more

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper